සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉදිරි පළාත් සභා මැතිවරණය මනාප ඡන්ද ක්‍රමය යටතේම, ආණ්‌ඩුවේ පක්‌ෂ කිහිපයක්‌ අතර එකඟතාවයක්..

Podu Jana Peramunaඉදිරි පළාත් සභා මැතිවරණය පෙර මනාප ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්‌ඩුවේ පක්‌ෂ කිහිපයක්‌ අතර එකඟතාවයක් ඇතිවී තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. එක්සත් ජාතික පක්ෂයද මේ සම්බන්ධයෙන් එකගතාවයට පැමිණ ඇති අතර නව මැතිවරණ ක්‍රමය යටතේ පැවති පළාත් පාලන මැතිවරණය හේතුවෙන් එම පළාක් පාලන ආයතන නිසි ලෙස පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇති බැවින් මෙම එකගතාවයට පැමිණි බව ආණ්‌ඩුවේ සුළු පක්‌ෂ අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට