සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ඉදිරි පළාත් සභා මැතිවරණය මනාප ඡන්ද ක්‍රමය යටතේම, ආණ්‌ඩුවේ පක්‌ෂ කිහිපයක්‌ අතර එකඟතාවයක්..

Podu Jana Peramunaඉදිරි පළාත් සභා මැතිවරණය පෙර මනාප ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්‌ඩුවේ පක්‌ෂ කිහිපයක්‌ අතර එකඟතාවයක් ඇතිවී තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. එක්සත් ජාතික පක්ෂයද මේ සම්බන්ධයෙන් එකගතාවයට පැමිණ ඇති අතර නව මැතිවරණ ක්‍රමය යටතේ පැවති පළාත් පාලන මැතිවරණය හේතුවෙන් එම පළාක් පාලන ආයතන නිසි ලෙස පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇති බැවින් මෙම එකගතාවයට පැමිණි බව ආණ්‌ඩුවේ සුළු පක්‌ෂ අවධාරණය කර සිටියි.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට