සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අවුරුදු අනතුරු ගිය වසරට වඩා අඩුවෙලා..

Podu Jana Peramunaපසුගිය 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වසරේ අලුත් අවුරුදු කාල සීමාව තුළ හදිසි අනතුරුවල යම් අඩුවීමක් පෙන්නුම් කරන බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ එම අනතුරු වල 4% ක අඩුවීමක්‌ පෙන්නුම් කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. පසුගිය 13, 14 සහ 15 යන තෙදින තුළ විවිධ අනතුරුවලට ලක්‌ වූ 1021 දෙනෙකු කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට