සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

අවුරුදු අනතුරු ගිය වසරට වඩා අඩුවෙලා..

Podu Jana Peramunaපසුගිය 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වසරේ අලුත් අවුරුදු කාල සීමාව තුළ හදිසි අනතුරුවල යම් අඩුවීමක් පෙන්නුම් කරන බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ එම අනතුරු වල 4% ක අඩුවීමක්‌ පෙන්නුම් කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. පසුගිය 13, 14 සහ 15 යන තෙදින තුළ විවිධ අනතුරුවලට ලක්‌ වූ 1021 දෙනෙකු කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට