සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (17) දිනය තුළදී ද දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව බස්‌නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ, ඌව යන පළාත්වලට අද පස්වරු 2.00 න් පසු වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි. එම පළාත් කිහිපයට අමරතව දකුණු පළාතේ සහ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ වෙරළබඩ ප්‍රදේශවලට පෙරවරු කාලය තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට