සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (17) දිනය තුළදී ද දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව බස්‌නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ, ඌව යන පළාත්වලට අද පස්වරු 2.00 න් පසු වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි. එම පළාත් කිහිපයට අමරතව දකුණු පළාතේ සහ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ වෙරළබඩ ප්‍රදේශවලට පෙරවරු කාලය තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට