සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වර්ජනය අත්හිටවූ සරසවි අනධ්‍යන සේවකයින් අද සිට යළි සේවයට..

Podu Jana Peramunaදින 58 ක අඛණ්ඩ වර්ජනයෙන් පසු විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද (17) යළි සේවයට වාර්තා කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසා සිටියි. ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් මතුවූ ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කරන ලද අතර අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරින් දැක්වූ එකගතාවය හමුවේ යළි සේවයට වාර්තා කිරීමට එම සේවකයින් තීරණය කර තිබේ. වැටුපට සාපේක්‍ෂ දීමනාව 10% කින් ඉහළ දැමීම, විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ සකස් කිරීම, දේපළ ණය සීමාව ඉහළ දැමී ඇතුළු සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබාදීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් කමිටුවක් ද පත්කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට