සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවේවි – තෙල් සංස්‌ථාව

Podu Jana Peramunaඉදිරි කාලය තුළ යම් ලෙසකින් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් ලබන මැයි 01 වැනිදා සිට ඉන්ධන මිල සූත්‍රයක්‌ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කර ඇති බවද වාර්තා වේ. ඉන්දියන් ඔයිල් සමාගම මේ වන විටත් ඉන්ධන මිල වැඩිකිරීමට කටයුතු කර තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට