සත්‍යයේ පුවත් අඩහැරය….

වැසි සහිත තත්ත්වය අද සිට අවම වන ලකුණු..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති වැසි සහිත තත්ත්වය අද (19) දින සිට තාවකාලිකව අවම වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත් ආශ්‍රිතව සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ආශ්‍රිතව පස්වරු කාලයේ තද වැසි ඇති වන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට