සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට යළි පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීලා, අඛණ්ඩ විරෝධතා පවත්වනවා – ලංකා ගුරු සේවා සංගමය

Podu Jana Peramunaඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීමට විරෝධය පළකරමින් අඛණ්ඩ විරෝධතා ක්‍රියාමාර්ග දියත් කරන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. විදුහල්පතිනියක දණ ගැස්‌සවීමේ චෝදනාව මත ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා එම පළාත් අධ්‍යාපන අමාත්‍යධූරයෙන් ඉවත් කළ අතර යළිත් ඒ මහතා එම අධ්‍යාපන අමාත්‍යධූරයේ පිහිටුවීම නිසා මෙසේ විරෝධතා දියත් කරන බව එම සංගමය තවදුරටත් අනාවරණය කර සිටියි. විදුහල්පතිනියක දණ ගැස්‌සවීමේ චෝදනාව මත ප්‍රධාන අමාත්‍යවරයා සතුව පවැති පළාත් අධ්‍යාපන අමාත්‍යධූරය ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගැනීම ජනතාව රැවටීම සදහා සිදුකරන ලද්දක් දැයි සැකයක් මතුවන බව ද ලංකා ගුරු සේවා සංගමය වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට