සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සාම සාධක රාජකාරී ​සදහා යන්න මානව හිමිකම් කොමිසමේ අවසරය ඕනෑ, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය නව නීතියක් පනවයි..

Podu Jana Peramunaසාම සාධක රාජකාරී සදහා මෙරට හමුදා සාමාජිකයින් විදේශගත වීමේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවසරය ලබාගත යුතු බවට වන නව නීතියක් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා හමුදාවට පනවා ඇති බව වාර්තා වේ. ලොව වෙනත් කිසිදු රටක හමුදාවකට මෙවැනි නීතියක් පනවා නොමැති අතර වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා සාමාජිකයින්නි සාම සාධක බළකායන්ට අනුයුක්‌ත කර ඇතැයි හිටපු එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරිනියක වන යස්‌මින් සුකා සහ කොටි ඩයස්‌පෝරාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත සිදුකරන ලද පැමිණිලි කිරීම නිසා මෙම නව නීතිය පනවා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට