සත්‍යයේ පුවත් අඩහැරය….

හොරණ රබර් කම්හලක අනතුරකින් පහක් මරුට, 14 ක් රෝහලේ..

Podu Jana Peramunaහොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 14 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ. කර්මාන්ත ශාලාවේ ඇමෝනියා ටැංකියකට වැටුණු අයෙකු බේරා ගැනීමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් හොරණ රෝහලට ඇතුළත්කර ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට