සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණය ලබන මස 19 වන දින…

Podu Jana Peramunaශ‍්‍රී ලංකා කි‍්‍රකට්  නිලවරණය ලබන මස 19 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර ශ්‍රි ලංකා ක්‍රිකට් අයතනයේ සභාපති ධුරය සදහා හිටපු සභාපතිවරුන් දෙදෙනෙකු සහ හිටපු උප සභාපතිවරුන් තිදෙනෙකු තරග වදින අතර හිටපු ලේකම්වරයෙකුද තරග වැදීමට සිය නාමයෝජනා භාරදී ඇත. මේ වන විට අදාළ නාම යෝජනා භාර ගැනීම ආරම්භ කර ඇති අතර එම නාමයෝජනා භාර ගැනීම ලබන 27 වන දා අවසන්වනු ඇත. මේ අතර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ කණ්ඩායමද මෙවර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට  ඉදිරිපත් වීමට නියමිත බවට තොරතුරු ලැබී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට