සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රත්තරන් සඳහා පනවා ඇති 15% බද්ද අනවශ්‍ය බද්දක් – රවී කරුණානායක ..

Podu Jana Peramuna රත්තරන් සඳහා පනවා ඇති 15% බද්ද අනවශ්‍ය දෙයක්‌ බව හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ ජනතාව පීඩාවට පත් කරන අනවශ්‍ය බදු පැනවීම් ගැන තමන්ගේ දැඩි විරෝධය පළ කරන බවයි. ආණ්‌ඩුව වෙනස්‌ වුවද දේශපාලකයින් පිටුපස යන නිලධාරීන් වෙනස්‌ නොවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙම තත්ත්වය උදා වී ඇති බවට හෙතම පවසයි. අද පෙරහැරේ යන්නේ කරඬුව වඩම්මන හස්‌තියා වෙනුවට බොරු කකුල් කාරයෝ බවත් රටේ වත්මන් තත්ත්වය එවැනි තත්ත්වයකට පත්ව ඇති බවත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් රටේ ආරක්‌ෂාව ගොඩනැගිමට දැඩි පරිශ්‍රමයක්‌ යොදද්දි ඊට බාධා කරන දෙතුන් දෙනකු සිටින බව මන්ත5ිවරයා වැඩිදුරටත් අවධාරණය කරමින් පවසා සිටි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට