සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය වෙසක් උත්සවය හේතුවෙන් මුද්දරයක් නිකුත්වේ …

Podu Jana Peramunaමෙවර රාජ්‍ය වෙසක් උත්සවය බිංගිරිය, රජ මහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත. එම උත්සවය නිමිත්තෙන් මුද්දර කාර්යාංශය විසින් නව මුද්දරයක් නිර්මාණය කර ලබන (29) දිනට යෙදෙන වෙසක් පෝදා නිකුත් කිරීමට කටයුතු කරන බව තැපැල් දෙපාර්තුමේන්තුව සදහන් කරයි. ඒ අනුව පළමු මුද්දරය ජනාධිපතිවරයා වෙත ලබා දීමට නියමිත අතර මෙම මුද්දරය සැලසුම් ශිල්පී, පාලිත ගුණසිංහ මහතා විසින් සිතුවම් කර ඇති අතර එහි බිංගිරිය රජ මහා විහාරයද ඇතුලත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට