සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා ලෙස එළිසබෙත් මහ රැජිනගෙන් පසු එතුමියගේ පුතුට හිමිවන ලකුණු…

Podu Jana Peramunaපොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා ලෙස බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ පුත් චාල්ස් කුමරු පත් කිරීමට එම මණ්ඩලයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන් එකඟත්වය පළ කර ඇති බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත් පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානී තනතුරු උරුමයෙන් පැවරෙන්නක් නොවන අතර එම තනතුර චාල්ස් කුමරුට සාම්ප්‍රධායිකව හිමිවන්නේද නැත. මෙම තනතුර මීළගට හිමිවන්නේ කාහටද යන්න පිළිබදව ලන්ඩනයට පැමිණ සිටින එම මණ්ඩලයේ සාමාජික රටවල නායකයන් වින්ඩ්සර් මාළිගයේ දී සාකච්ඡාද පවත්වා ඇති බව වාර්තාවේ. එළිසබෙත් මහ රැජිනගෙන් පසු එතුමියගේ පුත් චාල්ස් කුමරුට එම මණ්ඩලයේ ප්‍රධානී තනතුර පිරිනැමීමට සහාය දක්වමින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සහ කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝද මීට පෙර අවස්ථා කිහිපයකදීම අදහස් දක්වා ඇත. තමන්ගෙන් පසු එම ධුරයේ වගකීම් තම පුත් චාල්ස් කුමරු භාරගෙන වගකීමෙන් කටයුතු කරනු දැකීම තම එකම බලාපොරොත්තුව බවද මහ රැජින මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට