සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

GSP+ සහනයෙන් මත්ස්‍ය අපනයනවලට 15% ක බදු සහනයක් …

Podu Jana Peramunaඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන විශේෂ ප්‍රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය (ජී.එස්.පී) හරහා මෙරට මත්ස්‍ය අපනයනවලට 15% ක බදු සහනයක් ලැබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පවසා ඇත. ජී.එස්.පී සහනය අද (22) සිට ක්‍රියාත්මක වන අතර එයින් මත්ස්‍ය අපනයන තුළින් මෙරටට විශාල ආදායමක් උපයා ගැනීමට සහ අපනයනය කරන මත්ස්‍ය ප්‍රමාණය ඉහළ නැංවීමටද හැකිවනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට