සත්‍යයේ පුවත් අඩහැරය….

GSP+ සහනයෙන් මත්ස්‍ය අපනයනවලට 15% ක බදු සහනයක් …

Podu Jana Peramunaඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන විශේෂ ප්‍රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය (ජී.එස්.පී) හරහා මෙරට මත්ස්‍ය අපනයනවලට 15% ක බදු සහනයක් ලැබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පවසා ඇත. ජී.එස්.පී සහනය අද (22) සිට ක්‍රියාත්මක වන අතර එයින් මත්ස්‍ය අපනයන තුළින් මෙරටට විශාල ආදායමක් උපයා ගැනීමට සහ අපනයනය කරන මත්ස්‍ය ප්‍රමාණය ඉහළ නැංවීමටද හැකිවනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට