සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රියක් ලෙඩවීම හේතුවෙන් – දුම්රිය ධාවනයට බාධා..

Podu Jana Peramunaඅද (23)උදෑසන 05.30ට පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර රත්මලාන දක්වා ගමන් කළ සීඝ්‍රගාමි දුම්රියක් වලකුඹූර දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇත. මේ හේතුවෙන් පොල්ගහවෙල සහ අලව්ව දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල ඇති අතර ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සියලු දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කර ඇති බව වාර්තා වේ.කෙසේ වෙතත් කාර්මික දෝෂයට ලක් වූ දුම්රිය හැකි ඉක්මනින් යතා තත්ත්වයට පත් කිරිම සඳහා නිළධාරින් කණ්ඩායමක් මේ වන විටත් යොදවා ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට