සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තෙල් සහ ගෑස්‌ මිල ඉහළ යන ලකුණු – බන්දුල ගුණවර්ධන ..

Podu Jana Peramunaරජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුම් නිසා මැයි මස පළමු වැනිදා වන විට ඛනිජ තෙල් සඳහා මිල සූත්‍රයක්‌ හඳුන්වාදීමට සිදුවන බවත් ඒ අනුව ඛනිජ තෙල් සහ ගෑස්‌ මිල ඉහළ යා හැකි බවට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ණදුල ගුණවර්ධන මහතා පවසයි.හිටපු මුදල් අමාත්‍ය  රවි කරුණානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් තුන් අවුරුදු ගිවිසුම අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලෙහි තව වාරිකයක්‌ ජුනි මස ලැබීමට නියමිත බවත් එම ණය වාරිකය ලබාගැනීමට පෙර ඊට අදාළ එකඟතා ඉටුකරන්න ආණ්‌ඩුවට සිදුව ඇති නිසා මෙලස කටයුතු කරන බවට හෙතම වැඩිදුරටත්සි පවසා සිටින ලදී. මේ පිළිබඳව මැයි මස 07 වැනිදා පැවැත්වෙන කම්කරු දිනයේදී ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එය ජනතාවගේ උද්ඝෝෂණයක්‌ බවට පත්කිරීමටත් බලාපොරොත්තු වෙන බව හෙතම වැඩිදුරටත් සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට