සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති කුඩා ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමට විරුද්ධයි – ෆයිසර් මුස්තාපා ..

Podu Jana Peramuna මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති කුඩා ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන ඇති තීන්දුවට තමන් දැඩි විරෝධය දක්වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.පොඩි මිනිසුන්ගේ බඩට ගැසීම යහපාලන ප්‍රතිපත්තිය නොවන හෙයින් ජනතාවගේ පැත්තෙන්ද කරුණු සොයා බලා අදාල තීන්දු ගන්නා ලෙස  නිලධාරීන්ට දැනුම් දී ඇති බව ද ෆයිසර් මුස්තාපා මහතා පවසයි. මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති ව්‍යාපාරික ස්ථාන කේන්ද්‍ර කරගෙන එම ප්‍රදේශය සංචාරක කර්මාත්නය අද වන විට දියුණු තත්ත්වයක පවතින බවත්, ඒ ආශ්‍රිතව විශාල ජනතාවක් රැකියාව නිරතන වන බවත්, එම ව්‍යාපාරි ස්ථාන ඉවත් කිරීම ඔවුන්ගේ ජීවනෝපායට පහර ගැසීමක් බවත් ඇමැතිවරයා වැඩිදුරට පවසයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට