සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිල ඇදුම් වවුචරය වැඩි කිරීමට නියෝග, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්…

Podu Jana Peramunaපාසල් ළමුන්ගේ නිල ඇදුම් ලබා ගැනීම සදහා ලබා දී තිබූ වවුචර් පතෙහි මිල ගණන් වැඩි කිරීමට අධ්‍යපන අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇත. විදුහල්පති සේවයේ 1 පන්තියට උසස් වූවන්ගේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් පල කර ඇත. නිල ඇදුම් වවුචර් පතෙහි මිල ගණන් වැඩි කිරීම පිළිබදව සොයා බල තමන්ට වාර්තා කරන ලෙස එහිදී  නිලධාරීන්ව දැනුවත් කර ඇති බව වාර්තාවේ. තවද ගුරුවරු විවිධ හේතු මත දීර්ඝ නිවාඩු ලබා ගැනීම සහ ප්‍රසූත නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ළමුන්ගේ අධ්‍යපන කටයුතු වලට සිදුවන බලපෑම වලක්වා ගැනීමේ අරමුණ ඇතිව ඉදිරියේදී කලාප මට්ටමින් ගුරු සංචිතයක් පිහිටුවීමටද අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට