සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා වැඩ භාරගනී…

Podu Jana Peramunaබස්නාහිර පළාත් නව ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා සිය ධුරයේ රාජකාරී අද (24) බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආරම්භ කැරිණි. පසුගිය දින ජනාධිපතිවරයා විසින් මෙම නව ආණ්ඩුකාරවරුන් පත් කල අතර මෙම අවස්ථාව සදහා හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී.ලෝගේෂ්වරන්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, හේමකුමාර නානායක්කාර මහතාගේ වැඩිමහල් සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර යන අය සහභාගී වී ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට