සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන්….

Podu Jana Peramunaඑක්‌සත් ජාතික පක්‌ෂය නගා සිටුවීමට නම් පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අවධාරණය කරයි. ඊයේ (23) දින මාදිවෙල සිය මන්ත්‍රී නිල නිවාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සිදුවී ඇති දූෂණ සහ වංචා පිළිබඳ හෙළිදරව් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කර ඇත. පක්ෂ නායකත්වයේ වෙනසක් සිදු කර එම තනතුර සජිත් ප්‍රේමදාස මහතාට හෝ නවීන් දිසානායක යන අමාත්‍යවරුන්ට ලබාදී එයට උපදේශකයකු ලෙස කටයුතු කරන මෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. තවද ක්‍රිකට් ආයතනය තුළ සිදුවී ඇති දුෂණයන්ට හිටපු සහ වත්මන් ධුරයන් දරන සියලූම නිලධාරීන් වගකිව යුතු බවත් එම ආයතනය පවත්වා ගෙන යාමට නම් වත්මන් සභාපතිවරයාව ඉවත් කලයුතු බවත් හෙතෙම නියෝජණ අමාත්‍යවරයා අදහස් දක්වා ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට