සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එ.ජා.ප යේ ප්‍රධාන තනතුරු ගැන අවසන් තීරණයක් ගන්න දේශපාලන මණ්‌ඩලය අද රැස්වෙයි..

Podu Jana Peramunaඑක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රධාන තනතුරු සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (25) ගැනීමට නියමිතව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව පක්ෂයේ දේශපාලන මණ්‌ඩලය අද දින රැස්වන බවත් එහිදී අදාළ තීරණයන්ට එළඹෙන බවත් එම අාරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. පක්‌ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්‌ෂ මහලේකම් සහ භාණ්‌ඩාගාරික යන තනතුරු පත්කරනු ලබන අතර අනෙකුත් ප්‍රධාන තනතුරු සම්බන්ධව දේශපාලන මණ්‌ඩලය විසින් තීරණය කරනු ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට