සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ක්‍රීඩාංගණයක් නොදුන්නොත් මහ පාරේ හෝ මැයි දිනය සමරනවා – පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය

Podu Jana Peramunaලබන මැයි මස පළමුවනදා මහ පාරේ හෝ මැයි රැලිය පවත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය අවධාරණය කර සිටියි. පක්‍ෂ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ මැයි 01 වැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සදහා ආණ්‌ඩුව පක්ෂයට ක්‍රීඩාංගණයක්‌ ලබා දී නොමැති බවයි. කම්කරු දිනය මැයි 01 වැනිදා නොපවත්වා මැයි මස 07 වන දින පැවැත්වීමට ආණ්ඩුව විසින් තීරණය කර තිබුන ද එම තීරණයට එකග නොවී මැයි පළමුවැනිදාම පක්ෂයේ මැයි දින රැළිය පවත්වන බවත් ඒ සදහා ක්‍රීඩාංගණයක් ලබාදෙන ලෙස කොළඹ මහ නගර සභාවෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බවත් පුබුදු ජයගොඩ මහතා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට