සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරුව සදහා ලංකාව – පකිස්ථානය අතර ගිවිසුමකට ….

Podu Jana Peramunaමෙරට උක් වගාව වර්ධනය කිරීමේ අරමුණින් පාකිස්ථානය සහ ලංකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම ගිවිසුම අත්සන් කිරීම තුළින් උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම, නවීන අභිජනන ක්‍රම භාවිතයෙන් උක් ශාකය වැඩිදියුණූ කිරීම, ලංකාවේ තරුණ කෘෂි විද්‍යාඥයින් පුහුණ කිරීම සහ පකිස්ථානයේ කෘෂි විද්‍යාඥයින් සමඟ ඒකාබද්ධ පර්යේෂණවල නියැලීමට ද අවස්ථාව හිමි වෙයි. 2010 වසරේ දී පකිස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ ආයතන 3ක් හා ශ්‍රී ලංකාවේ උක් පර්යේෂණ ආයතනය අතර ඇති කර ගන්නා ලද සහයෝගීතාවක් යටතේ මෙය සිදු කිරීමට බලාපොරොත්තු වන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සදහන් කරයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට