සත්‍යයේ පුවත් අඩහැරය….

උතුරේ වැව් 600 ක් ප්‍රතිසංස්කරණයට අනුමැතිය …

Podu Jana Peramunaයුද්ධය පැවති සමයේදී විනාශ වී ගිය වැව් 600 ක් ප්‍රතිසංස්කරණය කිරීම සදහා වාරිමාර්ග දෙපාර්පාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව පළමු අදියර වශයෙන් කිළිනොච්චි දිස්ත්‍රික්කයේ කුඩා වැව් 44 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නම් කර ඇති බව කිළිනොච්චි සහකාර වාරිමාර්ග ඉංජිනේරු එස්. ආයාස්කුනම් මහතා අවධාරණය කරයි. එයට වාර්තා සකස් කිරීම අදාළ නිලධාරීන් හට භාර දී ඇති අතර ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැව් ප්‍රතිසංස්කරනය කිරීමට පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට