සත්‍යයේ පුවත් අඩහැරය….

පුත්තලම – කොළඹ මාර්ගයේ පාලාවිය ප්‍රදේශයේදී ලොරියක් සහ වෑන් රථයක් මුහුණට මූහුණලා ගැටීමෙන් අයෙකු මරුට, 6 ක් රෝහලේ..

Podu Jana Peramunaලොරියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීම නිසා පුත්තලම – කොළඹ මාර්ගයේ පාලාවිය ප්‍රදේශයේදී අද (25) දහවල් සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් සය දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. වෑන් රථයේ ගමන් කළ පිරිස මියගොස් සහ තුවාල ලැබා ඇති බව පුුත්තලම පොලිසිය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට