සත්‍යයේ පුවත් අඩහැරය….

එළවළු මිල පහත වැටීමෙන් ගොවීන් දැඩි අසරණභාවයකට පත්වෙලා – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

Podu Jana Peramunaඉතා සීඝ්‍ර ලෙස එළවළු මිල පහතට වැටීමෙන් ගොවීන් දැඩි අසරණභාවයකට පත්ව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසා සිටියි. දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

නාමල් කරුණාරත්න මෙහිදී මහතා වැඩිදුරටත් පවසා සිටියේ යම් ගොවියෙකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ වැසිකිළියේ මුත්‍රා කිරීමට නම් සිය වට්ටක්කා අස්වැන්නෙන් කිලෝ 4 ක ප්‍රමාණයක් අලෙවි කිරීමට සිදුව ඇති බවයි. එළවළු ගොවියාට රුපියල් 1500 කට පොහොර මිටියක් ලබාදෙන බව ආණ්ඩුව පැවසුවද එම මිලට පොහොර මිලදී ගැනීමට ගොවීන්ට කිසිදු අවස්ථාවක් නොමැති බව ද කරුණාරත්න මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට