සහනදායී මිලට පොහොර අද සිට..
සහනදායී මිලට පොහොර ලබාගැනීමේ වැඩසටහන අද (26) දින සිට ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඒ අනුව ඕනෑම ගොවිතැන් කටයුත්තක් සඳහා රුපියල් 1500 ක සහනදායි මිලක් යටතේ අද දිනයේ සිට පොහොර ලබාගැනීමට හැකි බවත් රජයට අයත් ලංකා පොහොර සහ කොළඹ පොහොර යන සමාගම් වල අලෙවි නියෝජිතයින්ගෙන් අද සිටි පොහොර ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියි.