සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තම විෂයෙන් බැහැරව කටයුතු කරන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා ඉවත් කරන්නැයි ඉල්ලීමක්..

Podu Jana Peramunaමාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාවේ වත්මන් සභාපතිවරයා, එම සභාවේ විෂය පථයට නොගැනෙන මෙන්ම ඔහු වෙත පවරා නොමැති විෂයන් වලට අදාළ කටයුතු සිදුකරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් ප්‍රවාහන අමාත්‍යවරයා වෙත යොමු කර ඇති ලිපියක මේ බව සදහන්ය.

ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාව, මේ වන විට තමන්ට පවරා ඇති කාර්යයන්ගෙන් බැහැරව ත්‍රිරෝද රථ සදහා මීටර් සවිකිරීම අනිවාර්යය කිරීම වැනි නීති පැනවීමේ වැනි කටයුතු වල නිරත වී සිටින බවත් ඒ හරහා එහි සභාපතිවරයා සමාජ අපවාදයකට පවා ලක්ව ඇති බවත් මෙම ලිපියෙහි වැඩිදුරටත් සදහන්ය. මෙම සභාවේ ‍වත්මන් සභාපතිවරයා දේශීය ත්‍රිරෝද රථ මීටර් සමාගමක් ප්‍රවර්ධනය කිරීමේ උත්සහයක නිරතව සිටින ආකාරයක් පෙනී යන බැවින් එවැනි කටයුතු සිදුකරන එම සභාපතිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කර සුදුසුකම් සහිත පුද්ගලයෙකු ඒ සදහා පත්කිරීමට කටයුතු කරන ලෙසද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට