සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෙසක් දින දෙක තුළ සුරා සැල් වැසෙයි.. රේස් බුකි, කැසිනෝ, සමාජ ශාලාත් බෑ..

Podu Jana Peramunaලබන 29 හා 30 යන දෙදින තුළ දිවයිනේ සියළු සුරාසැල් වසා දැමීමට රජය විසින් තීරණය කර ඇත. වෙසක් උත්සවය නිමිත්තෙන් රජය විසින් මෙම තීරණය ගෙන ඇති අතර අදාළ දිනයන් තුළ සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය ද තහනම් වනු ඇත.

මස් මාංශ අලෙවියද අදාළ දින දෙක තුළ තහනම් කර ඇති අතර රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා ද වසා තබන ලෙස රජය විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට