සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උප නායකයා ලෙස රවී පත්කළාට විරෝධය, හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා කෘත්‍යාධීකාරි මණ්ඩලයෙන් අස්වෙයි..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ උප නායක තනතුරට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩලයේදී විරෝධය පළවී ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ පත්කිරිමට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලයෙන් ඉල්ලා අස්වී ඇත.

අද (26) උදෑසනදී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වූ අතර පක්ෂයේ උප නායක තනතුරට රවී කරුණානායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකර හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා එම රැස්වීමෙන් පිටව ගොස් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට