සත්‍යයේ පුවත් අඩහැරය….

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ විරෝධතාවයට ජල සහ කදුළු ගෑස්..

Podu Jana Peramunaබෞද්ධ දර්ශනය හා බෞද්ධ අධ්‍යයනය යන විෂයන් වෙනුවෙන් විශ්වවිද්‍යාල සදහා නවක සිසුන් බඳවා නොගැනීම විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් අද (26) කොළඹදී විරෝධතාවයක් දියත් කරන ලදී. මෙම විරෝධතාවය හේතුවෙන් කොම්පඤ්ඥ වීදිය, යුනියන් පෙදෙස සහ පුරහල අවට දැඩි වාහන තදබදයක් ඇතිවූ අතර පොලිසිය විසින් කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර එම විරෝධතාවය මැඩපැවැත්විමට කටයුතු කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට