සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දන්සැල් සදහා පොලිතීන් සහ ලන්ච්ෂීට් භාවිතා කළොත් නීතිමය පියවර, මධ්‍යම පරිසර අධිකාරියෙන් රතු එළියක්

Podu Jana Peramunaවෙසක් සමයේ දන්සැල් පැවැත්වීමේදී හැකිතාක් දුරට පොලිතීන් සහ ලන්ච්ෂීට් භාවිතය අවම කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් දන්සැල් සංවිධායකයින්ට දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව වෙසක් දින කිහිපය තුළ පොලිතීන් සහ ලන්ච්ෂීට් භාවිත කරන දන්සැල් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සිදුවන බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට