සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගැටළු වලට විසදුම් නෑ, වන සත්ව නියාමකවරු අකුරට වැඩ..

Podu Jana Peramunaසේවා ඉල්ලීම් කිහිපයක් සදහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා වන සත්ව නියාමකවරුන්ගේ සංගමය විසින් වෘත්තීය අරගලයක් දියත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව තමන් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක නිරත වන බව එම සංගමය අවධාරණය කර සිටියි. අතිකාල දීමනා සහ වැටුප් ගැටළු සම්බන්ධයෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට