සත්‍යයේ පුවත් අඩහැරය….

ද්‍රවිඩ ජනතාවගේ ගැටළු විසදුවේ නැත්නම් ස්වයං පාලනයකට යනවා – ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්

Podu Jana Peramunaදෙමල ජනතාවගේ ගැටලූ වලට නිසි විසඳුමක්‌ ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු නොකළහොත් ඉදිරියේදී ස්‌වයං පාලනයක් ගෙන එ්මට කටයුතු කරන බව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා අවධාරණය කර ඇත. පසුගිය දා කොළඹ ද්‍රවිඩ සංගම් ශාලාවේදී පැවැති ඉන්දීය මාධ්‍යවේදි ඩී. රාමක්‍රිෂ්ණන් මහතා විසින් රචිත වාර්ගික අර්බුදය නම් වූ ග්‍රන්ථය එළිදැක්‌වීමේ අවස්ථාවට එක්වෙමින් ආර්. සම්බන්ධන් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සම්බන්ධන් මහතා අවධාරණය කර ඇත්තේ මෙරට දෙමළ ජනතාවට උපරිම ලෙස බලය හිමිවිය යුතු අතර එසේ නොවන්නේ නම් මෙරට සිටින දෙමළ ජනතාව සමඟ සාකච්ඡා කර නිසි විසඳුමකට පැමිණ ස්වයං පාලනයක් ඇති කිරීමට පක්ෂය විසින් තීරණය කල බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට