සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්, දුම්රිය ධාවනය සීමා වෙයි..

Podu Jana Peramunaඅද (27) අළුයම් කාලයේ සිදුවූ දුම්රිය පීලිපැනීමක් නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. බදුල්ල සහ කොළඹ කොටුව අතර ධාවනය වන රාතී‍්‍ර තැපැල් දුම්රිය නාවලපිටිය සහ උලපනේ අතර ප‍්‍රදේශයකදී පීලිපැනීම නිසා කොළඹ, බදුල්ල මාර්ගයේ දුම්රිය ධාවනය ගම්පොළ දක්වා ද බදුල්ල කොළඹ මාර්ගයේ දුම්රිය ධාවනය නාවලපිටිය දක්වාද සීමා වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීම සදහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට