සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වියානා ඇළට ආරක්ෂිත වැටක්, ජනපතිගෙන් උපදෙස්..

Podu Jana Peramunaබදුල්ල, මහියංගණය මාර්ගයේ වියානා ඇළට වහාම ආරක්ෂිත වැටක් ඉදිකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. පසුගිය කාලය තුළ වියානා ඇළට වාහන වැටීම නිසා සිදුවූ අනතුරු පිළිබදව අවධානය යොමුකරමින් ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබේ. ඊයේ (26) දිනයේදී ද උපකාර පන්ති ගුරුවරයෙකු විසින් පදවන ලද සුඛෝපභෝගී ජිප් රථයක් වියානා ඇළට පෙරලී අනතුරක් සිදුවිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට