සත්‍යයේ පුවත් අඩහැරය….

තීරණාත්මක සාකච්ඡාවක් අද, විසදුම් නැත්තම් වර්ජනයකට යනවා – දුම්රිය වෘත්තීය සමිති අනතුරු අගවයි

Podu Jana Peramunaසිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුම් ලබානොදීම සම්බන්ධයෙන් අද (27) දහවල් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අවධාරණය කර සිටියි. තමන් මුහුණ දී ඇති වැටුප් ගැටළු පිළිබදව මෙතෙක් විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බවට චෝදනා කර සිටින එම වෘත්තීය සමිති අවධාරණය කර සිටින්නේ අද පැවැත්වෙන සාකච්ඡාවේදී පිළිගත හැකි විසදුමක් නොලැබුනහොත් යළි වැඩවර්ජනයක් කරා යොමු වන බව ද ලොකෝමෝටිව් ඔපරේටින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය අනතුරු අගවා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට