සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් හදිසියේ වර්ජනයක් දියත් කරයි..

Podu Jana Peramunaගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය අද (27) උදෑසන වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. පූර්ව දැනුම්දීමකින් තොරව මෙම වර්ජනය ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවද සදහන්ය. මෙම රෝහලේ පොරොත්තු ලේඛනයේ සිටින හදවත් රෝගීන් වෙනුවෙන් සැත්කම් සිදුකිරීමට විදෙස් වෛද්‍යවරයෙකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකිරීම සදහා මෙම වර්ජනය දියත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

අදාළ විදෙස් වෛද්‍යවරයා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අද (27) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට