සත්‍යයේ පුවත් අඩහැරය….

වෙසක් දා සිරකරුවන් 432 කට නිදහස..

Podu Jana Peramunaවෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සිරකරුවන් හාරසිය තිස් දෙදෙනෙකුට නිදහස ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. ඒ අනුව සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටි පිරිසකට නිදහස හිමිවන අතර ඔවුන්ගේ දඩු මුදල්ද ලබා ගැනීම අත්හිටුවීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරයි. කෙසේවෙතත් එම සිරකරුවන්ගෙන් 23 දෙනෙකු වෙනත් වැරදිවලට නැවත බන්ධනාගාර ගත කෙරෙන බවද ඒ මහතා අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට