සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දියාවේ සිට පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවයි…

Podu Jana Peramunaසම්බුදු තෙමගුල සිදුවු වෙසක් පෝය දිනය නිමිත්තෙන් මහජන ප්‍රදර්ශනය උදෙසා ඉන්දියාවේ සිට මෙරටට පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවා ඇත.මෙරටට වැඩම කල පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා පිළිගැනීම කතානායක කරූ ජයසූරිය මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් සිං සාන්දු යන මහත්වරුන් විසින් සිදුකෙරුනු අතර ඉන්දියාවේ සිට මෙම පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කළ ප්‍රථම අවස්ථාවද මෙය වීමද විශේෂත්වයකි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට