සත්‍යයේ පුවත් අඩහැරය….

වෙසක් පොහොය නිසා කොළඹ අවට විශේෂ රථවාහන ධාවන සැලැස්මක් අද සහ හෙට..

Podu Jana Peramunaවෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ අවට ප‍්‍රදේශවල විශේෂ රථවාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වෙසක් පොහොය නිමිති කරගනිමින් කොළඹ නගරය සහ අවට වෙසක් සැරසිලි සහ කි‍්‍රයාකාරකම් රැසක් සංවිධානය කර ඇති අතර ඒ හේතුවෙන් අද (29) සහ හෙට (30) යන දෙදින තුළ මෙම ධාවන සැලැස්ම කි‍්‍රයාත්මක වන බව ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ඒ අනුව මෙම දින දෙක තුළ රාති‍්‍ර 07.00 න් පසු මාර්ග කිහිපයක් වසා දැමීමට හෝ වාහන ධාවනය සීමා කිරිමට කටයුතු කරනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට