සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙළ සිනමාවේ මිණි පහන ආචාර්ය ලෙස්ටර් දැයෙන් සමු ගනී..

Podu Jana Peramunaහෙළ සිනමාව ජාත්‍යන්තරය කරා ගෙන ගිය අග්‍රණය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා ඊයේ (29) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලදී අභාවප්‍රප්ත විය. චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු, තිරකතා රචකයකු හා විත්‍රපට නිෂ්පාදකවරයකු වූ එ් මහතා මිය යන විට 99 වන වියේ පසු විය. යුගාන්තය සිනමා පටය මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරටදී හොඳම අධ්‍යක්‍ෂණය වෙනුවෙන් හිමි ජනාධිපති සම්මානයද හිමි කරගත් හෙතෙම 1997 වසරේදී ගෝල්ඩන් ලයන් සම්මානය, 2000 දි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී මයුර සම්මානය, 2001 වසරේදී ආසියානු සිනමාව වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ස්වර්ණ පද්ම සම්මානය සහ 2002 දී ආසියානු සිනමා සංස්කෘතිය පිළිබඳ සම්මානයද ලබා ගනිමින් මෙරට විදේශ සම්මානයන්ගෙන් බැබලීමට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් කටයුතු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට