සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව කැබිනට්‌ මණ්‌ඩලය හෙට දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව කැබිනට්‌ මණ්‌ඩලය හෙට (01) දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. නව කැබිනට් මණ්ඩලය පත්කිරීම, විද්‍යාත්මක පදනමකට අනුව සිදුකිරීමට නියමිතව ඇති අතර එම පදනමට අනුව අමාත්‍යාංශ සඳහා විෂයයන් වෙන් කෙරෙනු ඇත. හෙට දින දිවුරුම් දීමට නියමිත නව අමාත්‍යවරුන්ට එම අවස්ථාවට සහභාගී වන ලෙස දැනුවත් කරමින් අදාළ ආරධනා පත්‍රද මේ වන විට යොමුකර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට