සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පෙට‍්‍රල් ලීටරයක් 150 ක් වුනොත් ත‍්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමනවා – සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය

Podu Jana Peramunaරජය විසින් දියත් කරනු ලබන තීන්දු, තීරණයන්ට අනුව තම කටයුතු ද වෙනස් වන බවත් ඒ අනුව යම් හෙයකින් පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 150 ඉක්මවා ගියහොත් ත‍්‍රිරෝද රථ ගාස්තු ඉහළ නංවන බව සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි. කෙසේ වෙතත් පෙට්‍රල් මිලෙහි සාමාන්‍ය වෙනස්වීමකදී ඒ ආකාරයට ගාස්තු වැඩි කිරිමක් සිදු නොකරන බවද එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට