සත්‍යයේ පුවත් අඩහැරය….

විශේෂ ආගමික වතාවත්වලින් පසු ශ්‍රීපාද වන්දනා සමය අදින් අවසන්..

Podu Jana Peramunaඅද (30) ශ්‍රී පාද මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව ශ්‍රීපාද වන්දනා සමය අවසන් කිරීමට නියමිතව ඇත. ශ්‍රී පාදස්ථානයේ උඩමළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිපමාව සහ දේවාභරණ විශේෂ පෙරහැර දෙකකින් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවීමෙන් පසු මෙවර ශ්‍රී පාද වන්දනා සමය අවසන් වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට