සත්‍යයේ පුවත් අඩහැරය….

අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර්ගේ අවසන් කටයුතු අනිද්දා..

Podu Jana Peramunaඅභාවප්‍රාප්ත ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂ, සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (02) දින සිදුකිරීමට නියමිත බව එම ආදාහන කමිටුව සදහන් කර සිටියි.පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතවය අනිද්දා සවස 4.00 කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අවසන් කටයුතු සිදුකරන බව ආදාහන කමිටුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට