සත්‍යයේ පුවත් අඩහැරය….

පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද..

Podu Jana Peramunaකථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිතව ඇති අතර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂයන්හි නායකයින්ට මේ සදහා සහභාගිවන ලෙස දැනුම් දී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට