සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සුවද විලවූන් නියාමනයට අවශ්‍ය නීති සැකසීම පාරිභෝගිකයා ලැබූ ජයග්‍රහණයක් – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaමෙරට භාවිතා කරන සුවද විලවූන් නියාමනය කිරීමට කිසිදු ආයතනයක් නොමැති තත්ත්වයක් තුළ ප්‍රමිතියෙන් තොර සුවද විලවුන් භාවිතා කිරීම නිසා පාරිභෝගිකයන් දැඩි පීඩාවකට පත්වූ අතර ඒ සදහා අවශ්‍ය නීති සැකසීම පාරිභෝගිකයා ලැබූ ජයග්‍රහණයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි.පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වන අතර එම නිවේදනය තුළින් වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ පාරිභෝගික අධිකාරිය විසින් සුවද විලවූන් නියාමනය කිරීම සදහා වන නීති සකසා පාරිභෝගික අධිකාරියේ සභාපති වරයා විසින් අදාළ ගැසට් පත්‍රයට අද දින අත්සන් තබා ඇති බවයි. මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ප්‍රණාමය පුදකරන බවත් අදාළ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බව ද මෙම නිවේදනයෙහි තවදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට