සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සංහිදියාවට බාධා වන නැගෙනහිර පළාතේ ඉදිවන පුද්ගලික විශ්වවිද්‍යාලයට දැඩි විරෝධය පළකරනවා – රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය

Podu Jana Peramunaසංහිදියාවට බාධා වන ලෙස නැගෙනහිර පළාත තුළ ඉදිවන වෛද්‍ය පීඨ ද ඇතුළත් පුද්ගලික විශ්වවිද්‍යාලයට දැඩි විරෝධය පළකරන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය අවධාරණය කර සිටියි. රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සදහන් වන අතර, යෝජිත නැගෙනහිර වෛද්‍ය පීඨය සදහා කුවේට් රාජ්‍ය මගින් මුදල් ප්‍රදානයක් සිදුකර තිබියදීත් රජය විසින් ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් සිදුනොකර සිටීම කණගාටුවට කරුණක් බවත් එම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

රටේ සංහිදියාව සම්බන්ධයෙන් අදහස් පළකරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව සංහිදියාව ඇති කිරීම පසෙක ලා එය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව, නැගෙනහිර පූනානි ප්‍රදේශයේ මේ වන විට ඉදිකර ඇති “Batticaloa Campuss” නම් පුද්ගලික විශ්වවිද්‍යාලය හරහා සිදුකරමින් සිටින ක්‍රියාවලිය අනුව පෙනී යන බව ද මෙම නිවේදනයෙහි සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට