සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කිරිපිටි මිල ඉහලට …

Podu Jana Peramunaහෙට (05) දින සිට ක්‍රියාත්මක වන පරිදි ළදරු කිරිපිටි හැර අනෙක් සියලුම කිරිපිටිවල මිල ඉහළ දැමීමට අවසර දුන් බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ඩී. ජිවානන්දන් මහතා සදහන් කරයි.ඒ අනුව ගෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් සහ කිලෝග්‍රෑම් එකේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ද ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත නිර්දේශ කර ඇත. කිරිපිටි මිල ගණන් 2015 වසරේ සිට මේ දක්වා වැඩි කිරීමට කටයුතු නොකල හෙයින් කිරිපිටි මිල ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් අදාල සමාගම් විසින් කල ඉල්ලීම් මත මෙම තීරණය ගත් බව ජීවන වියදම් කමිටුව සදහන් කරයි. අදාළ ගැසට් නිවේදනය අද (04) පස්වරුවේ නිකුත් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට